Latestදේශීය

කජිමාවත්ත නිවාස සංකීර්ණ‌යේ නිවාස 80ක් ගිනිගනී (Video)

ඊයේ රාත‍්‍රී 08.00ට පමණ තොටළඟ කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 220 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එම පිරිස කැලණි නදී විහාරස්ථානයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ රදවා තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීමට ගිනිනිවන රථ 12ක් යොදවා තිබුනු අතර ගින්නෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුවී නැහැ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *