ආසියානු කුසලානය සඳහා පකිස්ථානයට නොයන බව ඉන්දීයාව පවසයි
ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා තම කණ්ඩායම පකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අද අවධාරණය කළා.
අද දින මුම්බායි හිදී පැවති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහසභා රැස්වීමේදී ඒ පිළිබඳ අවසන් නිගමනය කට එලඹිබව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අනාවරණය කළා. එලඹෙන ආසියානු කුසලානයේ සත්කාරකත්වය පකිස්ථානය දැරුවද (මෙවර ශ්‍රී ලංකාව කලාක්මෙන්) එම තරගාවලිය මධ්‍යස්ත ස්ථානයක පැවත්වීමට තමන් යෝජනාකරන බවද ඔවුන් සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

