මහින්ද ඉවතට – රනිල්ට බලය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සන්ධාන ගත වීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසෙයි.
ඉදිරි මැතිවරණවල දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම නව සන්ධානයෙන් තරඟ වැදීමටද නියමිතව ඇත.
කෙසේ වෙතත් මෙම තීරණයට පොදුජන පෙරමුණ තවත් පාර්ශවයන් කිහිපයක් විරෝධතාවයක් අණකර ඇත.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

