මංකිෆොක්ස් දෙවන ආසාදිතයාත් හමුවෙයි
මංකිෆොක්ස් හෙවත් වඳුරු උණ වැලැඳුනු දෙවන ආසාදිතයා මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔහු ඩුබායි සිට පැමිණි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මංකිෆොක්ස් පළමු ආසාදිතයා වාර්තා වූයේ පසුගිය පළමුවැනිදායි.ඒ ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පුද්ගලයෙක් බවයි වාර්තා වුයේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

