ජාතික නෙට්බෝල් ක්රිඩිකාවන් පාසල් ක්රීඩිකාවන් ඉදිරියේ ඇගයුමට ලක්වේ
සමස්ථ ලංකා පාසල් නෙට්බෝල් ශූරතාවය අද වෙන්නප්පුවේ ඇල්බට් එෆ් පීරිස් ක්රීඩාංගණයේදී ආරම්භ වුණා.
බොහෝ ජාතික තලයේ නෙට්බෝල් ක්රීඩිකාවන්ගේ අනාගත ජයග්රහණයන් සඳහා අඩිතාලම වැටුනු මෙම ශූරතාවය පාසල් නෙට්බෝල් ක්රීඩිකාවන් ගේ වසරේ ප්රධානම තරගාවලිය ලෙසද සැලකෙනවා.
අද ආරම්භක උත්සවයේදී සංවිධයකයින් වන පාසල් නෙට්බෝල් සංගමය සහ වසර ගණනාවක් පුරා මෙම තරගාවලියේ අනුග්රාහකත්වය සපයන නෙස්ලේ සමාගම ව්සින් අසියානු ශූරතාවය දිනූ ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ක්රීඩිකාවන් ඇගයීමක්ද සිදුකරනු ලැබුවා
මේ අවස්තාව සඳහා පාසල් නෙට්බෝල් සංගමයේ සහ නෙස්ලේ සමාගමේ නියෝජිතයන් බොහෝපිරිසක් සහභාගි වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

