ජනපති අටමස්ථානාධිපති හමුවෙයි
අභිනවයෙන් තේරී පත්වූ අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් බැහැදැකීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) දිනයේදී ඓතිහාසික අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලා.
අටමස්ථානාධිපති හිමිපාණන් බැහැදැක උන්වහන්සේට සුභාශිංශන එකතු කරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබෙනවා.
මෙහිදී අටමස්ථානාධිපති හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළ බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

