Latestක්‍රීඩාදේශීය

පාසල් මළල ක්‍රීඩා සමස්ථ පිරිමි ශූරතාවය වත්තල ලයිසියම්ට

අද දින අවසන්වු සමස්ථ ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ පිරිමි ශූරතාවය ප්‍රථම වතාවට තමන් සතුකර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්වුණා.

මුලු ලකුණූ 81 ලබා ලයිසියම් ජාත්‍යන්තර පාසල ප්‍රථම ස්ථානය ලබද්දී, ලකුණු 73ක් ලබා මාතර රාහුල විදුහල එහි අනුශූරතාවය හිමිකර ගත්තා. අධ්‍යාපන අමාත්‍යාංශය පවත්වන මෙම තරගාවලිය මෙවර පැවැත්වුනේ වසර දෙකකට පසුවයි. කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තරගාවලිය 2020 සහ 2021වසරවල පැවැත්වීමට නොහැකිවුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *