ඩෙංගු අවධානම තවදුරටත්
රට තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1602 හඳුනාගෙන ඇති බව වාර්තා වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 390ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 260 දෙනකු වාර්තා වී ඇත.
පසුගිය සති කිහිපයේදී කල්මුනේ , පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට තිබුණි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ වෛද්‍ය නිලධාරි කොට්ඨාස 41හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය සඳහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

