බූස්ස බන්ධනාගාරයේ සගවා තිබූ ජංගම දුරකථන පහක්, චාජර් පහක් සහ සිම් කාඩ් පහක් සොයාගෙන තිබෙනවා.
අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ ඇතුළු වන දොරටුව ආසන්නයේ පොළොව යට වල දමා තිබියදී මේවා සොයා ගත් බවයි වාර්තා වන්නේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.