අද ආරම්භ වන පාසල්
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා(09) දින රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරනු ලැබුවා. එලෙස නිවාඩු ලබාදුන් ලැබුණු සියලුම රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද (12) දින නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

