කාදිනල්තුමා පරංගි පීරිස් කෙනෙක් – ඩයනා ගමගේ
සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ගැඹුරින් අධ්‍යයනයක නිරත විය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. බුදු රජානන් වහන්සේ ද ඖෂධයක් ලෙස ගංජා භාවිතා කළ බවත් ලෝකෝත්තර දේ සහ ලෞකික දේ පටලවාගත යුතු නැති බවත් ඇය වැඩිදුරටත් පවසනා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පල කළා.
සමගි ජන බලවේගයට ලබා දුන් තම පක්ෂය නැවත ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය මූළික කටයුතු සිදු කර ඇති බව පවසන මන්ත්‍රිවරිය එළඹෙන ජනවාරි මාසයේ බොහෝ දේ සිදුවීමට නියමිත බව වැඩිදුරටත් පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

