Latestදේශීය

පාන් මිල අඩුවෙයි

පාන් මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට නියමිතයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති  එන්. කේ ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට නියමිත අතර  අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?