Latestදේශීය

වඳ සැත්කම් කතාව සම්පූර්ණ බොරු.. ඩ‍්‍රාමා එකක්.. මාත් ඇන්දුනා.. – තිස්ස ජනනායක

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුයෙක් විසින් කාන්තාවන්ගේ පැලෝපීය නාලය අවහිර කර වඳ සැත්කම් සිදු කලේය යන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් බව උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

එම කතාව මැතිවරණය සඳහා සකස් කරන ලද නාට්‍යයක් බවත් ඊට තමන්ද අහුවුනු බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *