Latestවිදේශීය

කැලිෆෝනියාවේ වෙඩි තබා 10ක් මරා දැමූ බවට සැක කෙරෙන පුද්ගලයාත් සිය දිවි හානි කර ගනියි

කැලිෆෝනියාවේ පුද්ගලයන් දස දෙනකු ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා ද මිය ගොස් ඇති බව එරට පොලීසිය සඳහන් කරනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම ඝාතනයට සිදු කර පැය 12කට පසු සන්නද්ධ නිලධාරින් විසින් කැලිෆෝනියාවේ ටොරන්ස් හි වෑන් රථය සිටියදී මෙම පුද්ගලයා සොයාගෙන ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දස දෙනාට අමතරව තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති බව ද ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. සැකකාර තුවක්කුකරු වයස අවුරුදු හැත්තෑ දෙකක් වන පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් උපුටා දක්වනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *