Latestදේශීය

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වැඩවර්ජනයක නිරත වෙයි

ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින්  දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වැඩවර්ජනයක නිරත වෙන බව වා්ර්තා වේ.

අද උදෑසන 8.00 ට පමණ ආරම්භ වන වර්ජනය මධ්‍යහන 12.00 න් අවසන් වීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?