ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වැඩවර්ජනයක නිරත වෙන බව වා්ර්තා වේ.
අද උදෑසන 8.00 ට පමණ ආරම්භ වන වර්ජනය මධ්‍යහන 12.00 න් අවසන් වීමට නියමිතයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related