හමුදා වාහන තුනක් එකිනෙක ගැටේ
විශේෂ කාර්ය බළකායේ බස් තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. ගාල්ල -කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. නිදහස් දිනයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි විශේෂ කාර්ය බළකායේ පිරිසක් මෙම බස් රථවල සිටි බව සදහන්.
අද (02) උදෑසන 5.30ට පමණ අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ 9 දෙනෙක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

