Latestදේශීය

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක නොකරන්නැයි මහනාහිමිවරුන්ගෙන් ජනාධිපතිට ලිපියක්

“13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව යි” යන ලිපි ශීර්ෂයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරු විසින් ලියන ලද ලිපියක් ජනාධිපතිවරයා වෙත අද (02) භාර දී තිබෙනවා.

ත්‍රෛනිකායික මහනාහිමිවරු මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවයි.

රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට මහනාහිමිවරු ඇතුළු සංඝරත්නය මෙමගින් අනාවරණය කර ඇත.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *