Latestදේශීය

භික්ෂූන් වහන්සේ 5,000 ක් අද (08) කොළඹට

5,000 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ දියත උයන ඉදිරිපිට ඇති සිරිපැරකුම්බා පිරිවෙනට වැඩම කරවමින් ,13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරිමේ සූදානමක් පිලිබද වාර්තා වේ. ඒ අනුව එදිනට සඟ සමුළුවක් පැවැත්වෙන බව ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්න‍ේ බෙදුම්වාදී රේඛාවකින් වෙන් කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස, මෙහිදී ආණ්ඩුවට බල කර සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *