Latestදේශීය

තුර්කි සහ සිරියා භූ කම්පනය – මියගිය පිරිස 15,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි. මේ අතර තවත් 40,000 ක් පමණ තුවාල ලබා ඇති බව සදහන්.භූ කම්පනවලින් විපතට පත් වූ තුර්කි වැසියන් සදහන් කරන්නේ ඇතැම් ප්‍රදේශවල සුන්බුන් අතර සිරවූවන් මෙතෙක් මුදා ගෙන නොමැති බවයි.මේ අතර තුර්කි වැසියන් මුදාගැනීම් ප්‍රමාද බවට රඡයට මේ වන විට චෝදනා එල්ල කර තිබේ.සිදුවු විනාශය අවම කිරීමට රජයේ යම් දුර්වලතාවන් බලපෑ බව එරට ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩන් විසින් පිළිගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *