විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක
අද (21) පෙරවරු 9.30 ට රැස්වූ පාර්ලිමේන්තුව තේ මණ්ඩල පනත සහ සමාගම් පනතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබුණා.
නමුත් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තබා තිබෙනවා.
විපක්ෂය එලෙස විරෝධතාවයක් ආරම්භ කළේ, පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

