Latestදේශීය

විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක

අද (21) පෙරවරු 9.30 ට රැස්වූ පාර්ලිමේන්තුව තේ මණ්ඩල පනත සහ සමාගම් පනතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබුණා.

 නමුත් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තබා  තිබෙනවා.

විපක්ෂය එලෙස විරෝධතාවයක් ආරම්භ කළේ, පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?