හෙට ජාතික විරෝධතා දිනයක්
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (22) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ව්‍යෛ චමිල් විජේසිංහ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ මෙම විරෝධතා දිනය රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

