තුර්කියේ තවත් භූ කම්පනයක්
තුර්කියේ තවත් ප්‍රභල භූ කම්පනයක් සිදුවී ඇති අතර මහත්යා පළාතේ මෙම භූ කම්පනයක් සිදුව ඇත.
එය රික්ටර් පරිමාණ 5.6 ප‍්‍රභලත්වයෙන් යුක්ත වන අතර භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බව සඳහන්ය.
පසුගිය 6 වැනිදා එරටට බල පෑ භූමිකම්පාවෙන් පුද්ගලයන් පනස් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

