පාර්ලිමේන්තුවෙත් බැංකුව වසා දමයි
වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවද අද (01) දින වසා දමා තිබේ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් වන අතර එය වර්ජනයට එක්වීම හේතුවෙන් එහි වැඩකටයුතුවලට බාධා පැමිණුනු බව වාර්තා වේ.
වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන හෙයින් බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර තිබිණැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

