Latestදේශීය

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය වන බොනී හොබැච් (Bonnie Horbach) මහත්මිය ඊයේ දින (මාර්තු 07) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් තානාපතිවරිය උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සහ ආපදා අවම කිරීම පිලිබදව ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *