අජන්ත රොද්‍රිගෝ, නීතිය ඉස්සරහා අපි හමුවෙමු – නීතිඥ මනෝජ් නානායක්කාර
කැරලි මර්ධන ඒකකයේ අජන්ත රොද්‍රිගෝ යනු අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් ගරු අධිකරණය පවා නොමග යවන්න උත්සාහ කළ දූෂිත නිළධාරියෙක් බවත් ඔහු හැසිරෙන්නේ උන්මත්තක ස්වභාවයෙන් බවත් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.
ජනතා අරගලවලදී පාලකයන්ට අවැසි ලෙස නැටවෙන සහ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන අජන්ත රොද්‍රිගො යන අයට විරුද්ධව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නානායක්කාර මහතා මෙම අදහස් පල කළා. නීතිඥ මනෝජ් නානායක්කාර මහතා අදහස් දැක්වූ සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

