සමස්ත මහා වැඩ වර්ජන අරඹයි
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අද දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය ගුරු විදුලි බැංකු ජල වරාය ඇතුළු වෘත්තිය 40කය අධික ප්‍රමාණයක් මේ සඳහා එක් වෙයි.
රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවද එම එකමුතුව සඳහන් කරයි.
අද දිනයේ සිට ක්‍ෂෙත‍්‍ර කිහිපයකින් ආරම්භ වර්ජනය ක්‍රමානුකූලව පහළොස් වැනිදා වන විට දීප ව්‍යාප්ත සමස්ත මහා වැඩවර්ජනයක් දක්වා පුළුල් කරන බවද ඔවුන් කියා සිටිති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

