පහත්බිම් රැසක් ජලයෙන් යටවේ
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත්බිම් වල පිහිටි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පන්ති කාමර කිහිපයක් සහ ඒ අවට පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.
බගවන්තලාව ප්‍රදේශයට (16) දින පස්වරු ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය සහ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලිමෙන් මෙම ආපදා තත්ත්වය සිදු වි ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

