Latestදේශීය

නායායාම පිළිබදව විමසිලිමත් වන්න

ගතවූ පැය 24ක කාලය තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් දිස්ත්‍රික්ක දෙකක් සඳහා ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ විමසිලිමත් වන ලෙස දැනුම්දෙන කහ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල සහ ඒ අවට ප්‍රාදේශීය බල ප්‍රදේශයන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ ප්‍රදේශ සඳහා මෙලෙස විමසිල්ලෙන් පසුවන ලෙස දන්වන නිවේදනය නිකුත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *