Latestදේශීය

IMF ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කර තිබෙනවා.එමෙන්ම පළාත් පාලන මැතිවරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බවත් ,ඡන්දය කල් දැමීම අනුමත නොකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා සඳහන් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *