Latestදේශීය

මක්කම වන්දනාකරුවන් සදහා කාර්යාලයක්

මක්කම වන්දනාව සඳහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පසුගිය දා විවෘත කෙරිණ.

එම කාර්යාලය විවෘත කරන අවස්ථාවට එක්වූ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසුවේ, මක්කම වන්දනාව සදහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් නව කාර්යාලයක් පමණක් විවෘත කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,ඔවුන් වෙනුවෙන් උපරිම සාධරණ සේවාවක් සැපයිම තම අරමුණ බවත්,පසුගිය වසරවල මෙන් වීසා බලපත්‍ර මුදලට විකිණිමට කිසිවිටෙක සිදු නොවන බවත්,එවැනි අසාධාරණ සිදු වුවහොත් වහාම දැනුම් දෙන ලෙසත්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *