Latestදේශීය

තැපැල් ඡන්දය යළි කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය පැවැත්වීම දෙවන වරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා.කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග ඊයේ (23) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව ලබන 28 සිට 31වනදා දක්වා සහ ලබන මස 04 වනදා පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සිදු නොකිරීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.

ඊට අදාළ නිවේදනය පහතින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *