ළමා හිංසනයට එරෙහිව වතුකරයේ විරෝධතා
ළමා හිංසනයට එරෙහිව ළමා හිංසනය වහා නතර කරන ලෙස බලකරමින් එමෙන්ම ළමුන් මෙහෙකාර සේවයට යෙදවිමට එරෙහිව වතු ආශ්රිත ප්‍රදේශවල ජිවත් වන ළමුන්, නව යෞවනයන් සහ තරුණයන් පිරිසක් පාගමනක නිරත වුනා.
හැටන් කොටගල නගරයෙන් ආරම්භ කල පාගමන හැටන් කොමර්ෂල් ප්‍රදේශය වෙත ගමන් කර කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි ඇවිදින මංතිරුව අසලදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරථ වුනා. ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම , ළමා හිංසනය පිලිබදව විදි නාට්‍ය ඇතුළු සංස්කෘතික සංදර්ශනයක් සහ කරාතේ සංදර්ශනයක්ද මෙහිදී පවත්වනු ලැබුවා.
ළමා හිංසනය සහ ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිමට එරෙහිව පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ද මෙහිදී සිදුකරනු ලැබුවා.
Please follow and like us: