Latestදේශීය

ගෑස් මිළ පහළට

හෙට මධ්‍යම රාත්‍රියේදී සිට ලිට්රෝ ගෑස් මිල අඩු කරන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මකය.

ගැස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ කිලෝ 12.5 බර ගෑස් සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 1,000කින් අඩු කෙරෙනු ඇති බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *