දේශීය

දිස්ත්‍රික්ක 03කට පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩගැගිලි පර්යේෂණ සංවිධානය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 03ක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජාතික ගොඩගැගිලි පර්යේෂණ සංවිධානය  ජනතාවට දැනුම දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *