Latestදේශීය

කෝ යුක්තිය?

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ඊයේ රාත්‍රි කටුවපිටිය දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පාගමනක් ආරම්භ වුනා.

පාස්තු ප්‍රහාරයට වසර 4ක් සම්පූර්ණ වුවද මේ වනතෙක් එහි වරදකරුවන් හෙළිදරව් කරගැනීමට පාලකයින් උත්සාහ නොකළ බවයි මෙම පාගමන සංවිධානය කළ කතෝලික සභාව ඇතුළු පවසන්නේ.

මේ අතර ජාති ආගම් බේදයෙන් තොරව අද උදෑසන(21) දිවයිනේ පිහිටි සියලුම දේවස්ථාන අසල මිනිස් දංවැලක් ලෙස ඒකරාශි වී පාස්කු ප්‍රහාරයට යුක්තිය ලබා දෙන ලෙස පාලකයින්ට බල කිරීමටද කටයුතු සංවිධානය කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *