පොලීසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඒ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
@sinhala.adaderana.lk
Please follow and like us:
Like this:
Like Loading...
Related