නවසීලන්ත භූ කම්පනය
ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ඊසානදිග නවසීලන්තයේ වෙරළ ආසන්නයේ ජනතාවට සිය නිවාස වලින් ඉවත්වන ලෙස නවසීලන්ත බලධාරීන් පැවසීය.
එහි ප්‍රබලත්වය සටහන්වූයේ රික්ටර් මාපකයේ 7.1ක් ලෙසිනි.
නමුත් බලධාරීන් පසුව පවසුවෙන් එම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

