Latestදේශීය

ස්වාධීන කොමිසම් සදහා සාමාජිකයන් මේ සතියේ පත්කරනවා

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත්කර අවසන් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *