එයාටෙල් සමාගම ඩයලොග් සතුවෙයි
මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන භාරතී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් කටයුතු ඩයලොග් සමාගම සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත.
ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් මේ පිළිබඳව කොළඹ කොටස්පලට දැනුවත් කර තිබේ.
මෙම ගනුදෙනුවේ ඉදිරි කටයුතු පාර්ශවයන් දෙක විසින් සාකච්ඡා කරමින් සිටින බව ද අදාළ ලිපියේ සදහන්ය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

