Latestදේශීය

බැසිල්ට පොහොට්ටුවෙන් විරෝධය

රී ලංකා පොදුජන පිළිබඳ මීළඟ නායකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගෙන ඒමට සූදානම් වීමත් සමග එම පක්ෂය තුළ බරපතල ගැටුම්කාරි ගැටුමක් ඇති වී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

පසුගිය මැයි දින රැලියට බැසිල් රාජපක්ෂ මහතාට කැපී පෙනුණ පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන්ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇතැයිද සඳහන්ය.

මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිරූපය බිඳ දැමීමේ පියවරක් ලෙස ඇතැමුන් චෝදනා කර ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මහතාට ප්‍රමුඛත්වයක් ලබාදී දීම සම්බන්ධයෙන් ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පවා විරෝධය මතු කර ඇති බවද වාර්තාව කියා සිටී.

බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය අතහැර ගොස් ඇති බවත් නායකත්වයේ වෙනසක් සිදු වූවොත් එය පක්ෂය දෙකඩ වීමට හේතුවක් වනු ඇති බවටත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇති බවද වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *