ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්
ජපානයේ ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූ කම්පනයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.
කෙසේවෙතත් සිදුව ඇති හානි සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

