Latestදේශීය

තරුණියකට සහ තරුණයෙකුට වන අලි ප්‍රහාරයක්

කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණියකට සහ තරුණයෙකුට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබේ.උඩ දියලුම ප්‍රදේශය නැරඹීම සදහා මෙම තරුණිය සහ තරුණයා පැමිණි ඇති බව වාර්තා වේ.

එම වන අලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.23 හැවිරිදි වියේ පසුවූ මාතර ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා රෝහල්ගතකර ඇති අතර 22 හැවිරිදි වියේ පසුවන ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *