සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් සඳහන් කර තිබේ.
අද (14) සිට කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.