අද (16) කාලගුණය
කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිකුත් කරන ලද නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

