Latestදේශීය

27%කින් විදුලි ගාස්තු අඩුකළ හැකියි

විදුලි ගාස්තු 27%කින් පහළ දැමීමේ හැකියාවක් ඇතැයි මහජන උපයෝගීතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එබැවින් විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති 03%කින් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට එකග විය නොහැකි යැයි ඔහු සඳහන් කරයි. එසේම විදුලි ගාස්තු අඩු කිරීම සඳහා නිවැරදි දත්ත ඉදිරිපත් කරන ලෙස තමා විදුලි බල මණ්ඩලයට දැනුම්දුන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *