අන්තරේ නව කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස මදුෂාන් චන්ද්‍රජිත් ඊයේ (20) තේරී පත්වුනා. රජරට විශ්ව විද්‍යාලයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සැසිවාරයේදී මෙම පත්වීම සිදුවුනා.
මදුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වන අතර නව කැදවුම්කරුගේ පත්වීම පිළිබදව වත්මන් කැදවුම්කරු වසන්ත මුදලිගේ ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයකින් තහවුර කර තිබෙනවා.


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

