නිදහස් උත්සව හා, පොසොන් බෑ ද? මිහින්තලේ හිමි ප්‍රශ්ණ කරයි
නිදහස් උත්සවය, ජනරජ පෙරහැර, අවුරුදු උත්සවය, වෙසක් උත්සවය, යුද ජයග්‍රහණ සැමරුම වැනි උත්සව පවත්වන්නට ආන්ඩුවට හැකියාව ඇති නමුත් මිහිදු මහා රහතන්වහන්සේ වැඩම කළ පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මිහින්තලේ පවත්වන්නට නියමිත උත්සවයට අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු නොකරන්නේ මන්දැයි මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් ප්‍රශ්ණ කරනවා.
රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මිහින්තලේ පොසොන් පින්කමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට උත්සාහ නොකරන්නේ මන්දැයි ප්‍රශ්ණ කරන විහාරාධිපති හිමි, උතුරුමැද පළාතේ වැඩබලන ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සමග උණුසුම් සංවාදයක් මාධ්‍ය ඉදිරියේ පැවැත්වුවා.
වැඩබලන ආන්ඩුකාරවරයා සහ ධම්මරතන හිමියන් අතර ඇතිවූ මත ගැටුම පහතින්,
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

