සිසු විරෝධයට අදත් කඳුළු ගෑස්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පා ගමනකට පොලීසිය (23) කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය,විරෝධතාව සංවිධානය කර තිබුණේ රජය විසින් ක්‍රියාත්මක කරන ශිෂ්‍ය මර්ධනය වහා නවතා දමන ලෙස ඉල්ලමින්.
පේරාදෙණිය ශිෂ්‍ය සංගම් මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පාගමන , එතැන් සිට මහනුවර දක්වා ගමන් කිරීමට සූදානම් කර තිබූ නමුත් පේරාදෙණිය රෝහල ඉදිරිපිටදී පොලීසිය විසින් මෙලෙස කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

